ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලාල් හෑගොඩ වර්චුවල් ගැලරිය

ලාල් හෑගොඩ වර්චුවල් ගැලරිය

ලාල් හෑගොඩ වර්චුවල් ගැලරිය
2021-April

දැන් නිසඳැස් වුවත් සඳැසින් පෙර ලිව්ව
කැමරා කවිය දෙකටම හිමිකම් කිව්ව
තෙවෙනි ඇසෙන් සිව්වෙනි ඇසකුත් සෙව්ව
ගැලරිය වර්චුවල් බල මැන රස මැව්ව

-අනුර

 

ලාල් හෑගොඩයන්ගේ ”සොළසක් රූ” චායාරුප ප්‍රදර්ශනය අන්තර්ජාලය හරහා නොමිලේ පහත ගැලරියෙන් දැන් නැරඹිය හැකිය .

View Gallery | ගැලරිය