ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Lest I Forget – Somabandu Kodikara

Lest I Forget – Somabandu Kodikara

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර
2024-February

The Sun would surely adorn the morn.
Would I surely wake up to see?
Lest I forget to beg forgiveness,
For any hurt I may have caused,
By word, deed or thought,
Forgive me now.

I, in turn forgive you.
For any hurt you have caused me
Wittingly or unwittingly.

Free from remorse, I sleep tonight.

සමාවන්න මට නිදා ගන්න පෙර

කාට නම් කිව හැකිද? නිසැකව,
අවදි වේ දැයි හෙට උදෑසන.

වී නම් වරදක් මාගෙන් ඔබහට,
සිත් පීඩාවක් හෝ අන් රිදුමක්
කමා කරණු මැන.

කමා කරමි මම,
වී නම් වරදක්
මාගෙන් ඔබ හට