වීදාගම මෛත්‍රී හිමි

2025 මාර්තු කලාපය

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

බුදුබණ අසමින් සිත සත පායේ
කුරුපණ කම් ඇරපිය ඒ පායේ
පරපණ නැසුවොත් කවර උපායේ
අපමණ දුක් දෙයි සතර අපායේ
View Poem