ගංගා ජීවනී වැලිවත්ත කොළඹ

2023 අප්‍රේල් කලාපය

විනිසුරුට පිළිතුරක්

මොකද බිම බලා ගත්තෙ
ලජ්ජද....?
ඔලුව උස්සලා බලනවා උසාවිය දිහා

ලජ්ජා .....
ඒ ගැන නම් මොන කතා ද සර්
ඊයෙ රෑ තිබුණු හදිස්සියට
මුණවත් මතක නැතුවද කොහෙද
View Poem