ලාල් හෑගොඩ වර්චුවල් ගැලරිය
දැන් නිසඳැස් වුවත් සඳැසින් පෙර ලිව්ව
කැමරා කවිය දෙකටම හිමිකම් කිව්ව
තෙවෙනි ඇසෙන් සිව්වෙනි ඇසකුත් සෙව්ව
ගැලරිය වර්චුවල් බල මැන රස මැව්ව
-අනුර
ලාල් හෑගොඩයන්ගේ ''සොළසක් රූ'' චායාරුප ප්‍රදර්ශනය අන්තර්ජාලය හරහා නොමිලේ පහත ගැලරියෙන් දැන් නැරඹිය හැකිය .
View Gallery | ගැලරිය