අනුර හෑගොඩ

2021 ජනවාරි කලාපය

රිතු

<span class="im">රිතු හතරකි හතරම  සිත     බන්ධනය
හිමය වසන්තය ගෙනඑයි      නන්දනය
</span>සරත් සමය -  ගිම්හානය        වින්දනය
<span class="im">නොව පැරණිව ඇත රමණිව ලන්ඩනය</span>
View Poem