ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රිතු

රිතු

අනුර හෑගොඩ
2021-January

රිතු හතරකි හතරම  සිත     බන්ධනය
හිමය වසන්තය ගෙනඑයි      නන්දනය
සරත් සමය –  ගිම්හානය        වින්දනය
නොව පැරණිව ඇත රමණිව ලන්ඩනය