ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නාම පද / ක්‍රියා පද

නාම පද / ක්‍රියා පද

උද්‍යා මාධවී
2023-October

වෙරළක්,
මුහුදක් වගේ
රැල්ලකට පුළුවන්ද
නාම පදයක් වෙන්න …

මොහතකට ඇවිත් යන
ක්‍රියාවක් වනු මිසක…