කෙටි කවි තුනක්

1. කඳක පිපි

බිම්මල් සුසුම්ලයි

දැක තුරු මුදුන්

2. වාරු නැති වුව

තරණය කළ යුතුය

අවසන් නදියද

වැල් පාලමින් හෝ

3. වීදුරු මාළිගා තුළ

තහනම් ය නිරුවත

බිම්මල් සුසුම්ලයි

දැක තුරු මුදුන්

2. වාරු නැති වුව

තරණය කළ යුතුය

අවසන් නදියද

වැල් පාලමින් හෝ

3. වීදුරු මාළිගා තුළ

තහනම් ය නිරුවත