ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෙටි කවි තුනක්

කෙටි කවි තුනක්

කපිල කුමාර කාලිංග
2021-November
1.      කඳක පිපි
         බිම්මල් සුසුම්ලයි
         දැක තුරු මුදුන්
=====================
2.      වාරු නැති වුව
         තරණය කළ යුතුය
         අවසන් නදියද
         වැල් පාලමින් හෝ
=====================
3.     වීදුරු මාළිගා තුළ
        තහනම් ය නිරුවත