ආදරය***
මවගෙ මතක තුල හිදිමී
අතැර ගියත් හිත රඳමී
ඇයගෙ නමට කවි ගොතමී
ආදරෙ බව මම දනිමී
සොයුරු සොයුරි හා බැදෙමී
සුහඳත්වය පල කරමී
ලංව පවුළ හා හිඳිමී
ආදරෙ බිජු එහි සදමී
ගහේ වැලේ සුව විඳිමී
ඇලේ දොලේ මම ගිළෙමී
මලේ සුවඳ ගෙන සිඹිමී
සොබා දමට පෙම් කරමී
සතුන් සමඟ ගත කරමී
සුරතල් කර තුට ගනිමී
දයා ගුණෙන් මම බැදෙමී
උන්ට සෙනේ දම පුදමී
මිතුරු කමට ගරු කරමී
නොමනා අය අත් හරිමී
පනිහිඳ මා අත රඳමී
කවිය සමඟ පෙම් බඳිමී
අතැර ගියත් හිත රඳමී
ඇයගෙ නමට කවි ගොතමී
ආදරෙ බව මම දනිමී
සොයුරු සොයුරි හා බැදෙමී
සුහඳත්වය පල කරමී
ලංව පවුළ හා හිඳිමී
ආදරෙ බිජු එහි සදමී
ගහේ වැලේ සුව විඳිමී
ඇලේ දොලේ මම ගිළෙමී
මලේ සුවඳ ගෙන සිඹිමී
සොබා දමට පෙම් කරමී
සතුන් සමඟ ගත කරමී
සුරතල් කර තුට ගනිමී
දයා ගුණෙන් මම බැදෙමී
උන්ට සෙනේ දම පුදමී
මිතුරු කමට ගරු කරමී
නොමනා අය අත් හරිමී
පනිහිඳ මා අත රඳමී
කවිය සමඟ පෙම් බඳිමී