
කෙටි කවි තුනක්
1. කඳක පිපි
බිම්මල් සුසුම්ලයි
දැක තුරු මුදුන්
=====================
2. වාරු නැති වුව
තරණය කළ යුතුය
අවසන් නදියද
වැල් පාලමින් හෝ
=====================
3. වීදුරු මාළිගා තුළ
තහනම් ය නිරුවත