කිර්ති ලොකුලියන

2024 ජුනි කලාපය

සහෝදර රුධිරය නොවෙද මේ - කිර්ති ලොකුලියන

පහළ අතු කපා වැනසුවද
ගස වැඩී හමාරය ඉතින්
උන් සිත කීරි ගැසෙනා විලස
බලව් රතු මල් පිපෙනා හැටි

වේලාසනින් අවදි වූ වරදට
උන් උදුරාගත් ජීවිත වුවද
විරුවන් ලෙසින් සමුගත්
සහෝදර රුධිරය නොවෙද මේ -
View Poem