ලයනල් ගමගේ ඌරුමුත්ත

2023 ජනවාරි කලාපය

ලන්ඩන් කවිය මට නම්........

ලෙන්ගතු කවිය නැත්නම් හිත් විරස කය
පන්හිඳ පෙළ ගැසුනෙ නැත්නම් කරුම කය
සංහිඳ ළඟ වගේමයි නිස්කලං කය
ලන්ඩන් කවිය මට නම් කව් රාක් කය
View Poem