ලුම්බිණි විතාන - ලන්ඩනය

2024 ජනවාරි කලාපය

කැලැන්ඩරය

හැම දිනකටම වෙනස්ම අරුතක් සුවදක් ගෙනෙන
කොලයක් ගිලිහෙන හැම මසකම
අලුත් අදහස් අරගෙන එන
නැවුම් බලාපොරොත්තු ගොන්නක්
හැම දිනකම ගෙන දෙන
පිටුව පුරා ලගා විය යුතු අරමුණු ලියවෙන
සදහන් නොවෙන සිදුවීම් සමුදායක් එක්ක
මේ නව වසරෙත්
අලුත් කැලැන්ඩරයක් මේසය මතට ඇවිත්!!!

Photo; Maddi Bazzocco
View Poem