නිමල් රංජිත් කන්දමුල්ල - ඉතාලිය

2021 ජුනි කලාපය

ඔලිඳ කෙළි සහ ඩොලර් $ කෙළි

ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ

ඩොලර් $ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඩොලර් $ තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ

අනේ කුහුඹුවනේ තොපිටත් රජෙක් ඇත්තේ
View Poem