කාංචනා පෙරේරා කපුගේ කොළඹ

2024 ජුනි කලාපය

ඉඳින් විඩාබරය මේ ජීවිතය...

අමාවක අහසකට සදක් එන් නැති හැටී
තරුවකින් අසාවිත් වළාකුල් මට කී හැටී
හමාගිය හුළගටත් කදුළු වියලනු බැරී
මගබලා හුන් නෙතට විඩාබර ඇයි මේ හැටී

රළක් පෙරලී නැවත ආවත් වෙරළකට නවතනු බැරී
වඩ දියට අවනත නොවුනු දියඹද අනේ සැඩවුනු හැටී
සයුර මත හිද වාරකන් මට රුවලකින් නවතනු බැරී
සිතිජ ඉම මත ඇදුණු සිතුවම් සිතින් මගෙ පිටමන් වුනී...

කාංචනා පෙරේරා කපුගේ
View Poem