ලලිත් ද සිල්වා - නුගේගොඩ

2024 ජුනි කලාපය

ඇස් වලින් වෙඩි තියා

ඇස් වලින් වෙඩි තියා
මල් පිපුණු පපුවකට
පෙනේරය වගේ එය
සිදුරු කර ඔබ ගියා

වෙඩි බෙහෙත්
සොයමි මම
කවියකට පුරවන්න........
View Poem