
Memory lost වුණා
පේන හීන කළුවට
පාර අද්දර හතිලෑවට
අක්මාවට ගොඩබැස්ස ප්‍රේමෙට
Memory lost වුණා විශ ටික උරාගන්නට….
විත්ති කූඩුවට ගියපු හදවත
අක්මාව ගැන ගතු කිව්වට
ඩයිලයිස් කරපු B+ වකුගඩු දෙකට
බද්ධ කෙරුවෙම A- රතු පාට
නහර ඇතුලෙ රත් වෙවී දුවන්න
පුරුද්දට ගියපු ඇබ්බැහිය ආයෙ ආයෙත් ඔතන්න
බීපු සිගරට් උගුර ඉස්මොල්ලෙ ගියාට
ටොබැකො උගුර ඇන්නෙම නිල් පාට හදවතට….