2021 අගෝස්තු කලාපය

Hiroshima

Dawn breaks in the land of the rising sun
A nation awakes, blind to the horror yet to come
This lush, green and lovely city where the Sakura blooms,
soon wreathed in flame, spewing black smoke fumes.
That beautiful summer morning: sixth August nineteen forty-five.

Flesh hanging loose, like a people cursed,
Driven to sewers to quench their thirst,
Soot and grit rose with radiation high,
“Black rain” from hell poured down from the sky.
Smoke obscuring sun: sixth August nineteen forty-five.

A mushroom cloud engulfed the city,
The river running red with human debris.
Babes in arms, students in uni,
All extinguished in a moment’s fury,
Millions of lives lost: sixth August nineteen forty-five.

A wristwatch here, a tricycle there
Charred mementoes cherished with care,
Now, decades on, the effects still hard to bear
“Never to be forgotten”; the message is clear.
The relics of that day: sixth August nineteen forty-five.

This eternal flame will waver never,
Till nuclear weapons are banished forever
Let all men learn the lesson here told,
How weapons within seconds strike bodies cold.
Violence without measure: sixth August nineteen forty-five.

The Western powers should bow with shame,
For toying with fate; playing that divine game,
What right had they to inflict upon a brother
An atrocity so great it made the world shudder?
Men playing God: sixth August nineteen forty-five.

Emotions high; I could hardly bear
To those lives lost; a silent prayer,
“Sayonara” - as I take my leave
Of generations who continue to grieve.
That tragic day: sixth August nineteen forty-five.

හිරෝශීමා - වෛද්‍ය රසීකා ජයතුංග - එක්සත් රාජධානිය

ලොව වෙන කාටත් පළමුව හිරු නගිනා ජපන් රටේ
අරුණ රැසින් පිබිදී ගත්, පාසැල් යන ළපටි ළමුන්
මව් තුරුලේ සැනසීලා, කිරි උරනා අත දරුවන්
එක මොහොතින් විනාශ විය
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ

හතුවක් වැනි වලාකුලක් , අඟුරු පිරුන කළු වැස්සක්
දැවෙන බුරන සැර ගින්නක්‌, ගලා හැලෙන ලේ සයුරක්
ජීවිත හැම බිලි ගැන්මක්, නොමැකෙන ලෙස අපේ සිතේ
සිතුවම් වී ඇදී තිබේ
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ

හම, මස්, ඇට කඩා හැලෙන, ඉවසුම් නැති වේදනාව
පිපාසාව සංසිදවන, දිය බිදකුදු නැත සොයන්න
වැසිකිලි වල ජල පානය, වෙත රොක්වුනි හැකි උදවිය
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ

අදහන්නට නොහැකි දරුණු, ඉවසන්නට නොහැකි කරුණු
උහුලන්නට නොහැකි කදුළු,සිතා ගන්න නොහැකි අඳුරු
උදා උනේ රටට සොදුරු
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ

දහසක් ජීවිත අදහස්, මොහොතින් සුනු විසුනු උනේ
බටහිර බලයට මේ ලෙස, සහෝදරයො වනසන්නට
දේව බලය දුන්නෙ කවුද?
ලෝකයාට මේ පාඩම, සදහට වෙන් නැති අමතක
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ
නොසැලෙන ඒ පහන් එළිය,ලොව ආයුද තහනම තෙක්
සදාකල්හි දැල්වෙයි එහි.
වසර ගනන් විදවන මේ, වැසියන් ගෙන් මම සමුගමි.
කදුලින් බර හදවතකින්, සයොනාරා මම පැතුවෙමි.
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ
View Poem