නීතීඥ සුනේත්‍රා යූ ආර් වනිගසේකර වත්තල

2024 නොවැම්බර් කලාපය

නියඟලා

වෙලී මා ගෙමිදුලේ
මී අඹ ගසේ
අරුමැසි සිනා නංවන
පියකරු නියඟලා
මල

සඟවා දුදන ගති
ඔපලා සුදන ගති
මෙලෙස මනකල්
වුනේ කෙලෙසද?
View Poem