නුවන්තිකා එදිරිසිංහ රාජගිරිය

2022 අප්‍රේල් කලාපය

වලාකුළු දුක

ඔබ මගේ සඳ
වසමි ඔබ අන් කිසිවෙකුට නොපෙනෙන්න

ඒත් ඔබ...
එළිය දෙයි
සුදු කුමුදු මලටම;
මගේ ගත විනිවිද
දැදුරු කරවා මගේ හදවත
View Poem