ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගන්දබ්බ චාරිකාව…………..

ගන්දබ්බ චාරිකාව…………..

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
2022-March

ගන්දබ්බ චාරිකාව…………..

ගිලන් රථයෙ
ආදෝනා මැද
ගන්ධබ්බ චාරිකාවක මම
මගෙ මරණය ඇයට කියනට
ගියෙමි ඇයගෙ නිවස අසලට
ඇගේ සුකුමල සොදුරු රුව හඩ
දුරකථන පෙම් සදැ වරුවක
ඇගෙන් සමුගෙන සමුදෙන්න සිරුරට
යද්දි යළි මා හිත හදාගෙන
ඇසුණා කියනවා
ඇගෙ පෙම්වත
සැත්කමක් හදිසියේම එනවා
ඉන්න ගන්නම්
මග බලාගෙන….
දවස් දෙකකුත්
පැය දොලහකුත්
නින්දෙ සිටියා
සිරුර තනියම
පාවි පාවි දුටුව දේවල් හින්දා යන්නම් හිත හදාගෙන