ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මා පිය වන්දනා

මා පිය වන්දනා

වෙලගෙදර සුමනජෝති හාමුදුරුවෝ - ජිනීවා - ස්විට්සර්ලන්තය
2021-August

මී වද වලම රස මී වද වලම             එතූ
ඔක්කොම එක්ක බඩගින්නත් සැපයි    සිතූ
හිරු සඳු වගේ ජීවිතයෙහි එළිය        පැතූ
ජීවතු චිරං ජීවතු !                  පීතු – මාතූ