ෆිලී ජයවර්ධන

2025 අගෝස්තු කලාපය

තනිකම

උලලේනි කිම හඬනු
ගොම්මන් අඳුරෙ
තනිව හිඳ
ඇහිලද නුඹට
මා පෙලන
වියෝ දුක්
සයුරෙ නද
නොපෙනෙන ලොවට
ගියත් ඔහු
දැනෙයි මට ඉඳින බව
හොද ලොවක
ඔහු තුටින
හමුවෙන්න යලි
නොම පතමි
සසර නිම වෙනාතුරු
වරින් වර
හමුවෙවී
යලි යලිත්
වෙන් වන්ට
View Poem