කපිල කුමාර කාලිංග

2025 අගෝස්තු කලාපය

කෙටි කවි තුනක්

1. උණ පඳුර බැඳුණි නදිය හා
දැන දැනත් එය නොනවතින බව.

2. අඳුරුය
මුරකරු කුටිය
සොහොන් කොතක
දැවෙයි ඉටි පහනක්

3. අවදිව සිටින විට ද
සිහින දකිමි
තවම හමුවී නැති
ඇය ගැන


2025/07/20

Photo Credit; Look Up Look Down
View Poem