දීපා ද සිල්වා - ලන්ඩනය

2025 අගෝස්තු කලාපය

තාත්තා

උරහිසේ දුක
හංගන
කදුල සගවා හිනැහෙන
බැරි බරක්
නිතිව උසුලන
වසන්තය
දරුවනට කැන්දන
ආදරයට නව අරුතකි
තාත්තා

Photo Credit; Ayrus Hill
View Poem