මියගිය කවිකම
අතහැරුනා නොදැනිම
සිත උපන් කවිකම
යනු දැනෙනවා
දින දින ඈතට ඈතට
පැටලි පැටලි වචන
ලියනු බැරිය
පෙරවාගේ හුරු රටාව
අවදි කරනට
බැලුවත් දසටම
නොහැකිය ගලපනු
සිතුවිලි කදම්බය....
කාලය විත් සමුදෙන්නට
කියයි යටිසිත
ඉන්නට නිහඬවම
මතකය නොරිදවා
කඳුළකට බරකර
සිහිකරමින්
අතීත සිහිනයන්
ගෙනදුන්
සතුටු කාලය.....
පතනමි අවසර
යන්නට අතහැර
පැතුමන් පිරි
සොඳුරු කාලය
සදහටම සමුගෙන.....
Whatsapp - +94727802034
සිත උපන් කවිකම
යනු දැනෙනවා
දින දින ඈතට ඈතට
පැටලි පැටලි වචන
ලියනු බැරිය
පෙරවාගේ හුරු රටාව
අවදි කරනට
බැලුවත් දසටම
නොහැකිය ගලපනු
සිතුවිලි කදම්බය....
කාලය විත් සමුදෙන්නට
කියයි යටිසිත
ඉන්නට නිහඬවම
මතකය නොරිදවා
කඳුළකට බරකර
සිහිකරමින්
අතීත සිහිනයන්
ගෙනදුන්
සතුටු කාලය.....
පතනමි අවසර
යන්නට අතහැර
පැතුමන් පිරි
සොඳුරු කාලය
සදහටම සමුගෙන.....
Whatsapp - +94727802034