නීතීඥ මෛත්‍රි පනාගොඩ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

2025 ජුලි කලාපය

ඔබ කවියක් මෙනි

සිත තුළ කැකෑරෙමින් තිබෙන තුරා
හිතුමතේ ඔපමට්ටම් කළ හැකි
තනි අයිතිය ගැන උදන් ඇනිය හැකි

ලියැවුණු පසු
තමන් රිසි අරුත් දී
ලෝකයා විසින් පැහැර ගනු ලබන
කවියක් මෙනි ඔබ

කවියක් සොයා කාව්‍ය සංග්‍රහයෙන් @2025
View Poem