මහාචාර්ය ලක්මාල් වීරවර්ණ

2025 ජුලි කලාපය

උපාසක අම්ම

බණ
අහන
අතර
බෝපත්
සුළඟ
එක්ක
ලොකු
කතාවක

උපාසක
අම්ම
සාදු
කිව්වෙ
දුකෙන්ද?

###########
බෝපත් වලට බිමට වැටෙනකල් සිල්ගන්න බැරි වුනා. හැමදාම කලේ හුළඟට වැනි වැනී
මිනිස්සුන්ගෙ හිතට ශ්‍රද්ධාවක් දැනෙන්න සිළි සිළි හඬ නඟපු එක.

වසයක උපාසක අම්මත් ජීවිතේ හොඳම හරිය මිනිස්සු වෙනුවෙන් කැප කරල,
අවසානයේදි තමයි සිල් ගන්න ලැබුණෙ.
View Poem