සපුමල් බන්ඩාර - ලන්ඩනය

2025 ජුලි කලාපය

ඔන්න ඉතිං:

ධනවාදයද සමවාදයද
දැන් එයින් පලක් නැත
තව දරුවෙක් පීස කනවිට
තව දරුවෙක් පාන් කානම්
මිනිස් සිත්වල ගතිය
තව තවත් මට ඇද්ද
ලොවම සෑදී ඇත්තේ
මේ කරුන පසක් කොට
රට රටවල් මරාගෙන
ආගම හොදම පලියක්කරගෙන
මුදල් මත ලන්සුතබන
මිනිස්කම ඇහැවරවිය
ඔන්න ඉතින් ඔයත් කියනව
දාමු ජොලියක් අපි අදරෑට

Photo Credit; Kelsey Chance
View Poem