'' සයිබරේ බරබරේ ''
පරිගණක නව ලතාවේ
යූ ටියුබ් සරු කතාවේ
සංලාප සැබැදුම් කලාවේ
මුහුණු පොත නිති සිනාවේ
සබ්ස්ක්‍රයිබ් යැදුමක්
වයිරල් තරඟ බැලුමක්
ලයික් දැක සතුටක්
ආතල් ගනියි ටික්ටොක්
ටැලන්ට් ෂෝ පොරකයි
දිනෙන් මහ තරු බිහිවෙයි
සොෆ්ට් වෙයාර් දක්ෂයි
ඇදුම් ඇතිමුත් නොදැන ගලවයි
බන්දුල කුරුවිට ආරච්චි
ඔෂවා , කැනඩාව
යූ ටියුබ් සරු කතාවේ
සංලාප සැබැදුම් කලාවේ
මුහුණු පොත නිති සිනාවේ
සබ්ස්ක්‍රයිබ් යැදුමක්
වයිරල් තරඟ බැලුමක්
ලයික් දැක සතුටක්
ආතල් ගනියි ටික්ටොක්
ටැලන්ට් ෂෝ පොරකයි
දිනෙන් මහ තරු බිහිවෙයි
සොෆ්ට් වෙයාර් දක්ෂයි
ඇදුම් ඇතිමුත් නොදැන ගලවයි
බන්දුල කුරුවිට ආරච්චි
ඔෂවා , කැනඩාව