ලලිත් ද සිල්වා - නුගේගොඩ

2025 ජුලි කලාපය

War and Peace

ඔබේ ඇසින්
මට විදිනා
ප්‍රේමයේ මිසයිල
මහා අකුණු සැර
පරදයි ..........
පපුවම.......... දෙදරණ
ලොවම නැවතුණා
මොහොතක් තත්පර
කටු....... යට
තාමත් මම සොයනා
ඒ .......මල් පෙති ඇසිපිය

Photo credit; Chad Kirchoff
View Poem