රෝමියෝ ජුලියට්
තේරුණු දා පටන්
කුමක් ද යනු ප්‍රේමය
මතකයට ආවෙම
රෝමියෝ ජුලියට් ව
ඉතිහාසය
අපිට
අල්ලලා දෙන්නෙම
වැරදියට
පසුවයි තේරුනේ
දවස් තුනකට සීමාවූ
සය දෙනෙක්
සදාකාලිකවම
නිදිකරවූ
අරුත් සුන්
කතාවක් බව එය
සැබෑ ප්‍රේමයක
සලකුණක්වත් නැති
නමුත්
පරම්පරා ගණනකට
ලෝකය පුරහාම
තවමත්
ප්‍රේමයේ උත්තරීතර
සලකුණ ලෙස
රෝමියෝ ජුලියට් ව
ජීවත් කරවන අරුමය
කිමැයි
හිතා ගන්නට
නොහැකිය
මට …..
කුමක් ද යනු ප්‍රේමය
මතකයට ආවෙම
රෝමියෝ ජුලියට් ව
ඉතිහාසය
අපිට
අල්ලලා දෙන්නෙම
වැරදියට
පසුවයි තේරුනේ
දවස් තුනකට සීමාවූ
සය දෙනෙක්
සදාකාලිකවම
නිදිකරවූ
අරුත් සුන්
කතාවක් බව එය
සැබෑ ප්‍රේමයක
සලකුණක්වත් නැති
නමුත්
පරම්පරා ගණනකට
ලෝකය පුරහාම
තවමත්
ප්‍රේමයේ උත්තරීතර
සලකුණ ලෙස
රෝමියෝ ජුලියට් ව
ජීවත් කරවන අරුමය
කිමැයි
හිතා ගන්නට
නොහැකිය
මට …..