සුනිල්- දීපිකා-දිවුල්ගනේ ගී යාත්‍රාව
හදේ නොනිදා තිබෙන කවියක්
අතීතේ සිහිනයක පටලා
සවන් පිනු ඒ හඬ ත්‍රිත්වයම
'යාත්‍රාවක' ගමනෙ යෙදිලා
ගැයුනු ආදර විරහ ගීයේ
රසය මතුකළ ස්වර ඇසිලා
රසික හදවත් පවස නිවුනා
දාහයෙන් ගත ඇතත් තෙමිලා
අතීතේ සිහිනයක පටලා
සවන් පිනු ඒ හඬ ත්‍රිත්වයම
'යාත්‍රාවක' ගමනෙ යෙදිලා
ගැයුනු ආදර විරහ ගීයේ
රසය මතුකළ ස්වර ඇසිලා
රසික හදවත් පවස නිවුනා
දාහයෙන් ගත ඇතත් තෙමිලා