වෙස් මුහුණු
නැති තැන ‘හැලප’
ඇති තැන වැලප
අති විෂ සර්ප
නිති ලෙස නෙරප
අසි ගෙන විපුල
හිත කැත ‘හිවල’
පහ රන ‘බළල’
පන්නා දෙවොල
අප’තර හිඳින
අමනව හිතන
අපතව පතන
අපායට මිලින
ඇති තැන වැලප
අති විෂ සර්ප
නිති ලෙස නෙරප
අසි ගෙන විපුල
හිත කැත ‘හිවල’
පහ රන ‘බළල’
පන්නා දෙවොල
අප’තර හිඳින
අමනව හිතන
අපතව පතන
අපායට මිලින