සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2025 ජුලි කලාපය

වෙන්වුනු මල්

මඳ සුළඟට නැලවී
බඹර පහස විඳිනා
අව් වැසි හා රඟනා
ගෙවුයන මල් තුටිනා

මල් පොකුරෙන් වෙන්වී
බඳුනක සිර වෙමිනා
සාලය මැද රැඳෙනා
මල් ගැන දුක සිතුනා
View Poem