දුන් දේ - දුන්නාද මාලනියට...
කඩවුන පොරොන්දුව
ඒ 1947
ඈ ඉපදුනේ
ඒ වසරේම
දන්නේ නෑ
ඒ නිසාමද
ඇයට ලැබුනේ
මේ තරම්
කඩවුන පොරොන්දු
ජීවිතයට
ඉරණම කෙසේද
එසේම මමත්
එමියි පෙරට
එඩි බල ඇති
දියණියකට
පුළුවනිය පරදන්න
විරහවේ උපරිමය වුව
ප්‍රේමය, විවාහය
දරු මල්ලෝ
පවුල් පන්සල්
කැපකලා ජීවිතයම
ඇය
හෙළ සිනමාවට
ගිය පසු නික්මී
දුන්නේද නිසි ගරු බුහුමන්
කතා කරනවා මිස
වල් පල් ඕපා දූප
ඈ ගැන
නොමිනිසුන්
මිනිසුන් කළ
නොහැකිමුත්
හද සිනමාවේ
නිළි රැජිණියේ
අපි ආදරෙයි
ඔබට තවම.
ඒ 1947
ඈ ඉපදුනේ
ඒ වසරේම
දන්නේ නෑ
ඒ නිසාමද
ඇයට ලැබුනේ
මේ තරම්
කඩවුන පොරොන්දු
ජීවිතයට
ඉරණම කෙසේද
එසේම මමත්
එමියි පෙරට
එඩි බල ඇති
දියණියකට
පුළුවනිය පරදන්න
විරහවේ උපරිමය වුව
ප්‍රේමය, විවාහය
දරු මල්ලෝ
පවුල් පන්සල්
කැපකලා ජීවිතයම
ඇය
හෙළ සිනමාවට
ගිය පසු නික්මී
දුන්නේද නිසි ගරු බුහුමන්
කතා කරනවා මිස
වල් පල් ඕපා දූප
ඈ ගැන
නොමිනිසුන්
මිනිසුන් කළ
නොහැකිමුත්
හද සිනමාවේ
නිළි රැජිණියේ
අපි ආදරෙයි
ඔබට තවම.