ඊයේ අද සහ හෙට.
ඉස්පිරිතාලේ බංකුව ගාවම
ඩිංගිරිමැණිකෙට නින්ද ගිහින්
මයිල ගණන්දුර පසුකර ආවේ
මයිල වැවේ සිට තකහනියෙන්
වීරගහේ මල් පිපෙන්න කලියෙන්
ඉස්පිරිතාලෙන් ටිකට් කපන්නම්
කැම්බෙිරියා ගෙඩි ඉඳුනට ගේළඟ
කඩන්නෙපා මං එනතුරුනම්.
මයිනන් ගිරවුන් ආවත්
වත්තට
මං ගැන ඇහුවොත් කියනවා නම්
ඉස්පිරිතාලේ බංකුව
ගාවම
අම්මෙක් වී ඉන්නවා කියපන්.
වැවේ ඉහළ වෙල වපුරා ගන්නට
මෙදා වතුර ටික ලැබෙනවා නම්
ට්‍රංකා පෙට්ටියේ චිත්තේ හැංගු
ණයට ගන්න බඩු පොත බලපන්.
කන්තලේ,
ඩිංගිරිමැණිකෙට නින්ද ගිහින්
මයිල ගණන්දුර පසුකර ආවේ
මයිල වැවේ සිට තකහනියෙන්
වීරගහේ මල් පිපෙන්න කලියෙන්
ඉස්පිරිතාලෙන් ටිකට් කපන්නම්
කැම්බෙිරියා ගෙඩි ඉඳුනට ගේළඟ
කඩන්නෙපා මං එනතුරුනම්.
මයිනන් ගිරවුන් ආවත්
වත්තට
මං ගැන ඇහුවොත් කියනවා නම්
ඉස්පිරිතාලේ බංකුව
ගාවම
අම්මෙක් වී ඉන්නවා කියපන්.
වැවේ ඉහළ වෙල වපුරා ගන්නට
මෙදා වතුර ටික ලැබෙනවා නම්
ට්‍රංකා පෙට්ටියේ චිත්තේ හැංගු
ණයට ගන්න බඩු පොත බලපන්.
කන්තලේ,