වෙසක් කූඩුව
ඔතන කඩදහි බඳින කූඩුව
නෙතට විසිතුරු කවන කූඩුව
පෝය දවසට පහන් කූඩුව
වෙසක් කාලෙට වෙසක් කූඩුව
සුළඟ වැදුන ම නටන කූඩුව
කලක් යනවිට පරණ කූඩුව
අමාවකටත් පහන් කූඩුව
වෙසක් කාලෙට වෙසක් කූඩුව
සතර සත්‍යය බැඳුණු කූඩුව
දහම අට ලෝ ඇට වු කූඩුව
නොදැන ගිනි වැද නැසෙන කූඩුව
වෙසක් කාලෙට වෙසක් කූඩුව
නෙතට විසිතුරු කවන කූඩුව
පෝය දවසට පහන් කූඩුව
වෙසක් කාලෙට වෙසක් කූඩුව
සුළඟ වැදුන ම නටන කූඩුව
කලක් යනවිට පරණ කූඩුව
අමාවකටත් පහන් කූඩුව
වෙසක් කාලෙට වෙසක් කූඩුව
සතර සත්‍යය බැඳුණු කූඩුව
දහම අට ලෝ ඇට වු කූඩුව
නොදැන ගිනි වැද නැසෙන කූඩුව
වෙසක් කාලෙට වෙසක් කූඩුව