පිපුණු මල
රුවින් පිරුණාවෙ
සුවඳ ඉතිරුවාවෙ
හැඩට පිපුනාවෙ
එක බඹරෙකුට රොන් දුන්නාවෙ
මල්පල දැරුවාවෙ
තව රුවට දිලුනාවෙ
ලොවම එළිය කළාවෙ
ජීවිතය පාට පාටින් වින්දාවෙ
ශානි ඇන්තනි - 07/04/2025
සුවඳ ඉතිරුවාවෙ
හැඩට පිපුනාවෙ
එක බඹරෙකුට රොන් දුන්නාවෙ
මල්පල දැරුවාවෙ
තව රුවට දිලුනාවෙ
ලොවම එළිය කළාවෙ
ජීවිතය පාට පාටින් වින්දාවෙ
ශානි ඇන්තනි - 07/04/2025