සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

2025 මැයි කලාපය

සමාවන්න මට නිදා ගන්න පෙර

කාට නම් කිව හැකිද?
අවදි වේ දැයි හෙට උදෑසන

වුනි නම් වරදක් මාගෙන් ඔබ හට
හිත් පීඩාවක් හෝ රිදවීමක්
කමා කරනු මැන.

කමා කරමි මම
වී නම් වරදක් ඔබගෙන් මා හට.


Photo credit; Khadeeja Yasser
View Poem