වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

2025 මැයි කලාපය

උස් තැන් ලදිම්

දැස්සන් මැදින්

බස්තම අරන්

‍රැස් විහිදමින්

දිස්විය තෙදින්!


හස්නක් ලදින්

දස්කම් ගිහින්

විස්කම් ගිහින්

හුස්මත් අරන්!


පුස්ඹක් ඉසින්.

මැස්සන් මඬින්.

මුස්නක් ගෙනෙන්.

අස්පස් කරන්!


ලිස්සයි හෙමින්

පස් හය දෙනෙක්

උස්සන් ගොහින්

බස්සන් වළෙන්!

Photo credit; Components AI
View Poem