සතු නොවන සොබාවය
පාලනය කළ හැකි
වසඟයේ තබා ගත හැකි
තමන් සතු කළ හැකි
ඇතිද යම් කිසිවක්
නැත නැත නැත නැත
එයයි අරුත සොබා දහමේ
නිරන්තර වෙනස්වන
ක්‍රියාවලියක් තුළ
නොහැක දැකිය හැක ස්ථිර දෙයක්
නොහැක දැකිය හැක සතු වු දෙයක්
එයයි අරුත සොබා දහමේ
මුලාවට පත් වූ
සිත් තුළ මෝඩ සහගත
අනුවණ රජකරයි
අධිපති කම් කරයි
වැරදි සහගත
නියත බව අදහන
මෝඩ සිතුවිළි තුළ
සිත වැරදි සංඥා
උපදවයි නිරන්තර
මතුකරන් සිහි නුවණ
යථාවත් සොබාවය
අත් දකින්නට අත් විදින්නට
වැඩිය යුතු නිරන්තර
දෙය තමයි වීර්යය
වින්ඩ්සර්, කැනඩාව
වසඟයේ තබා ගත හැකි
තමන් සතු කළ හැකි
ඇතිද යම් කිසිවක්
නැත නැත නැත නැත
එයයි අරුත සොබා දහමේ
නිරන්තර වෙනස්වන
ක්‍රියාවලියක් තුළ
නොහැක දැකිය හැක ස්ථිර දෙයක්
නොහැක දැකිය හැක සතු වු දෙයක්
එයයි අරුත සොබා දහමේ
මුලාවට පත් වූ
සිත් තුළ මෝඩ සහගත
අනුවණ රජකරයි
අධිපති කම් කරයි
වැරදි සහගත
නියත බව අදහන
මෝඩ සිතුවිළි තුළ
සිත වැරදි සංඥා
උපදවයි නිරන්තර
මතුකරන් සිහි නුවණ
යථාවත් සොබාවය
අත් දකින්නට අත් විදින්නට
වැඩිය යුතු නිරන්තර
දෙය තමයි වීර්යය
වින්ඩ්සර්, කැනඩාව