රෝහලේ ඇඳ අද්දර
රෝහලේ ඇඳ අද්දර
පණනල රකින ඔක්සිජන්
උනුන් පරයා
උඩු යට යන පෙන
බුබුලු පෙල
රකින්නට හුස්ම පොද
දරයි අපමණ වෙහෙසක්
ජීවිතය ගැන සිතන්නට
මේ හොදම වෙලාවයි
එයත් මල් අසුනකි
නෙක වර්ණ නෙක සුවඳ
ලොකු කුඩා විවිධ නම්
පසුදින උදයේම
පරව යති පෙති හැලී
පැන් පොදක් ඉසිවත්
යලි පණක් නොලබාම
ජීවිතයද එයමයි
මල් අසුනක මල් මෙනි
රයින් ෆෙල්ඩන් මහාරෝහල
ස්විට්සර්ලන්තයෙ සිට.
Pgoto Credit : Stock Photos,
පණනල රකින ඔක්සිජන්
උනුන් පරයා
උඩු යට යන පෙන
බුබුලු පෙල
රකින්නට හුස්ම පොද
දරයි අපමණ වෙහෙසක්
ජීවිතය ගැන සිතන්නට
මේ හොදම වෙලාවයි
එයත් මල් අසුනකි
නෙක වර්ණ නෙක සුවඳ
ලොකු කුඩා විවිධ නම්
පසුදින උදයේම
පරව යති පෙති හැලී
පැන් පොදක් ඉසිවත්
යලි පණක් නොලබාම
ජීවිතයද එයමයි
මල් අසුනක මල් මෙනි
රයින් ෆෙල්ඩන් මහාරෝහල
ස්විට්සර්ලන්තයෙ සිට.
Pgoto Credit : Stock Photos,