ඉකිබිදින නවම් මහ තනිකම
දවා අලු කළ පසුව
පෙරදිනක මැදියම
පණ ගැහුණු මයේ
හදවත රතු...
සොයා කුමටද තවත්
මඟහැරුණු පසු හිස්
හැගුමකින් ඇහිදින්න
ප්‍රේමයේ තතු...
හෙනගෙඩි තියා පපුවට
විවරණ කළුවරින් ලැබ
දිලෙනකොට සඳක් වී
උඹ අහසක අන්සතු...
ඉකි බිදිනවා නවම් මහ
තනිකම නිහඩව මළ ගමට
තත් වයා ගිලිහෙද්දි
මෙරුවෙකුට උගේ අත්තටු...
✍️ සි TH THA RI❤️
පෙරදිනක මැදියම
පණ ගැහුණු මයේ
හදවත රතු...
සොයා කුමටද තවත්
මඟහැරුණු පසු හිස්
හැගුමකින් ඇහිදින්න
ප්‍රේමයේ තතු...
හෙනගෙඩි තියා පපුවට
විවරණ කළුවරින් ලැබ
දිලෙනකොට සඳක් වී
උඹ අහසක අන්සතු...
ඉකි බිදිනවා නවම් මහ
තනිකම නිහඩව මළ ගමට
තත් වයා ගිලිහෙද්දි
මෙරුවෙකුට උගේ අත්තටු...
✍️ සි TH THA RI❤️