මගේ සඳ
දකිමි විය සිදුරෙන් අහස
කුඩාවට රවුම් වී හිදී එහි
මහ දනක් දී
අනුමෝදනාවටත් පෙර
නොසිදෙන කදූළක් ඇස තබා
වළා ගැබ් සැගව ගිය
අලාමක මගේ සඳ
සිතේ ගුලිවූ කවිය මගහැර
වෙනත් කවි ලියූ සෙල්ලක්කාරී
නුදුන් දඩුවම දෙමි නූඹට
හදවතම හදවතට මුමුනන හඩ
බෝගහ නුගේගොඩ
මගුල් කපුකම් කළ එදා
දුරු කතර ගෙවා. යමි
නැ කිසිත් වෙනසක්
එදා දුන් සිලිසිලිය එහෙමමයි
රෑ දොළොස් පැය පුරා
අහස දෙස බලා ඉම්
වියසිදුර වැසේ හෙමිහිට
ඉතින් දැක්මක් කොහිද
කණ කසුබු ළදකි මා
කොයි අතද මගේ සඳ
මුළු හදින් මා දැරූ සඳ
Photo Credit : Hrithik Bachchas
කුඩාවට රවුම් වී හිදී එහි
මහ දනක් දී
අනුමෝදනාවටත් පෙර
නොසිදෙන කදූළක් ඇස තබා
වළා ගැබ් සැගව ගිය
අලාමක මගේ සඳ
සිතේ ගුලිවූ කවිය මගහැර
වෙනත් කවි ලියූ සෙල්ලක්කාරී
නුදුන් දඩුවම දෙමි නූඹට
හදවතම හදවතට මුමුනන හඩ
බෝගහ නුගේගොඩ
මගුල් කපුකම් කළ එදා
දුරු කතර ගෙවා. යමි
නැ කිසිත් වෙනසක්
එදා දුන් සිලිසිලිය එහෙමමයි
රෑ දොළොස් පැය පුරා
අහස දෙස බලා ඉම්
වියසිදුර වැසේ හෙමිහිට
ඉතින් දැක්මක් කොහිද
කණ කසුබු ළදකි මා
කොයි අතද මගේ සඳ
මුළු හදින් මා දැරූ සඳ
Photo Credit : Hrithik Bachchas