මහබඹු මැවු ගැහැනිය
මවා මහබඹු ගැහැනියක්
තබා දැකුමට දෙයතක්
සැඟෙව්වා තවත් දහසක්
ඉතින් නොනැවතී ඇය
කරයි වැඩ ගොන්නක්
වැඩට යයි ගෙදර එයි
යළිත් වැඩ අරඹයි
අතිකාල දීමනා
අසනීප නිවාඩුවක්
කාන්තා දිනකවත්
ඉසිඹුවක් නොමැතිව
කරන ගරු සේවයක්
තබා දැකුමට දෙයතක්
සැඟෙව්වා තවත් දහසක්
ඉතින් නොනැවතී ඇය
කරයි වැඩ ගොන්නක්
වැඩට යයි ගෙදර එයි
යළිත් වැඩ අරඹයි
අතිකාල දීමනා
අසනීප නිවාඩුවක්
කාන්තා දිනකවත්
ඉසිඹුවක් නොමැතිව
කරන ගරු සේවයක්