බොඳවූ සිහින
සිහින ගොන්නක් පොදි බඳින්නැ ති
දිනෙන් දින සැ බෑ කෙරුමට
නමුදු....
රෝහලේ ඇඳ මත හූල්ලන්නැ ති
දිනෙන් දින එකිනෙක ඉගිලෙන
සිහින දැ ක දැ ක...
දින සති හෝරා ගෙවන්නැ ති
සැ ර පෙති, කටු ඇඟ සිදුරු කරමින්
දිනක් හෝ දිවි ගෙවන්නට....
ලකට වැ වුනු කෙහෙරැලි
බුරුතු යන්නැ ති
කඳුලු නෙත තෙත් කරමින්....
රෝ ස මල අද සුවසේ නිදන්නැ ති
ගෙවූ වෙහෙසකර දිවි නිමා කරමින්...
පතමි ලඟා කෙරුමට පැතූ පැ තුමන්
නොවී මෙවන් නික්මයාමක්
නැවත උපදින භවේ....
Photo Credit; National Cancer Institute
දිනෙන් දින සැ බෑ කෙරුමට
නමුදු....
රෝහලේ ඇඳ මත හූල්ලන්නැ ති
දිනෙන් දින එකිනෙක ඉගිලෙන
සිහින දැ ක දැ ක...
දින සති හෝරා ගෙවන්නැ ති
සැ ර පෙති, කටු ඇඟ සිදුරු කරමින්
දිනක් හෝ දිවි ගෙවන්නට....
ලකට වැ වුනු කෙහෙරැලි
බුරුතු යන්නැ ති
කඳුලු නෙත තෙත් කරමින්....
රෝ ස මල අද සුවසේ නිදන්නැ ති
ගෙවූ වෙහෙසකර දිවි නිමා කරමින්...
පතමි ලඟා කෙරුමට පැතූ පැ තුමන්
නොවී මෙවන් නික්මයාමක්
නැවත උපදින භවේ....
Photo Credit; National Cancer Institute