නුබ කවුද …
නොකියවු කතන්දර සිත් රූ සිතුවම්ද
නොපෙනෙන මාන දුර පෙන්වන චායාද
ඉන්ද්‍ර චාප වෙස් පූදින සේයාද
හැංගි හොරා සිත කලබන නුබ කවුද
එන හැම සුලන් රැල්ලට විසි වී දුවන
තව මොහොතකින් අමුතුම මුහුණක් සදන
සායම් පෙට්ටියේ හැම පාටම උලන
සුමිතුර නුබ කවුද සකුනට පෙම් බදින
ලෝදිය පලිගු වැනි හිරුගේ රැස් දහර
සිසිලස් ගගේ ඔබ්බන සොමි සද පහර
එකිනෙක පොර බදින පොපියන තරු පොකුර
යහන් තනන්නේ නුබ කුමටද සොදුර
Photo Credit; Szabo Viktor
නොපෙනෙන මාන දුර පෙන්වන චායාද
ඉන්ද්‍ර චාප වෙස් පූදින සේයාද
හැංගි හොරා සිත කලබන නුබ කවුද
එන හැම සුලන් රැල්ලට විසි වී දුවන
තව මොහොතකින් අමුතුම මුහුණක් සදන
සායම් පෙට්ටියේ හැම පාටම උලන
සුමිතුර නුබ කවුද සකුනට පෙම් බදින
ලෝදිය පලිගු වැනි හිරුගේ රැස් දහර
සිසිලස් ගගේ ඔබ්බන සොමි සද පහර
එකිනෙක පොර බදින පොපියන තරු පොකුර
යහන් තනන්නේ නුබ කුමටද සොදුර
Photo Credit; Szabo Viktor